හපුතලේ පොලිසියේ දි කතක් ගිනි තබා ගනී


(සමන්පාලිත නානායක්කාර)

හපුතලේ පොලිසියේදී කතක සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය කියයි

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැති පැමිණිල්ලක් විභාග කර අවසන් වීමෙන් පසු ඇය වැසිකිළියට ගොස් මෙසේ ගිනි තබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

පිලිස්සුම් තුවාල සහිතව සිටි ඇය රෝහල් ගත කර ඇත.